🥥 පොල්තෙල් ගැන ඔබ දැනගත යුතු දේ සාම්ප්රදායික පොල්තෙල්, Virgin Coconut Oil සහ RBD Coconut Oil අතර වෙනස
Alora හි අපගේ පොල්තෙල් දර්ශනය
“පොල්වල ස්වභාවිකත්වයට ගරු කරමින්, සැකසුම් ක්රියාවලියට වගකීමෙන්.”
සාම්ප්රදායික පොල්තෙල් වේවා, Virgin Coconut Oil වේවා — අඩු උෂ්ණත්වය සහ Cold-Press ක්රමය කෙරෙහි අපගේ අවධානය Alora හි විශේෂත්වයකි.
